Auditorium

ජාතික තරුණ සේවා සභාවට අයත් ශ්‍රවනාගාරය රජයේ ආයතන හා පෞද්ගලික ආයතන සඳහා වැඩමුළු ,සම්මන්ත්‍රණ සඳහා ලබා දීමට කටයුතු කර ඇත.පහසුකම් ලෙස වායු සමීකරණ/ශබ්ද විකාශන හා ආසන 175 කින් සමන්විතය.එම වැඩසටහන් සඳහා පහත සඳහන් මිල ගණන් අයකරනු ලබයි.




1.සතියේ දින පැය 08ක් සඳහා රජයේ ආයතන සහ35,000/- (10% හා පොදු කාර්ය 1500)
 පෞද්ගලික ආයතන සඳහා 40,000/-
 ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල15,000/-
2.සතියේ දින පැය 04ක් සඳහා රජයේ ආයතන සහ30,000/- (10% හා පොදු කාර්ය 1500)
 පෞද්ගලික ආයතන සඳහා 34,500/-
 ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල15,000/-
3.රජයේ නිවාඩු දිනවල රජයේ ආයතන සහ- 40,000/- (10% හා පොදු කාර්ය 1500)
 පෞද්ගලික ආයතන සඳහා (පැය 08) 45,500/-
 ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල 15,000/-
4.රජයේ නිවාඩු දිනවල රජයේ ආයතන සහ35,000/- (10% හා පොදු කාර්ය 1500)
 පෞද්ගලික ආයතන සඳහා (පැය 04)40,000/-
 ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල 15,000/-
5.ඉහත සඳහන් මිල ගණන් වැඩිවන පැය 01ක් සඳහා රු. 7,500/- බැගින් අයකරනු ලබයි.35,000/- (10% හා පොදු කාර්ය 1500)


1218610