Youth X-Treme

Youth X-Treme සංගීත කණ්ඩායම සහභාගී වන විශේෂාංගයන්

එළිමහන් සංගීත ප්‍රසංග සදහා සංගීතය සැපයීම (Beat Group,Ochestra).

ගෘහස්ථ සංගීතය සැපයීම.

ඒක පුද්ගල සංගීත ප්‍රසංග(3 peace,4 peace).

කැලිප්සෝ සංගීතය.

සංස්කෘතික කණ්ඩායම(ගායනය/වාදනය).

මංගල උත්සව සහ ප්‍රියසම්භාෂණ සදහා සංගීතය සැපයීම.

විශේෂ අවස්ථා - ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය.

Music Director

(සංගීත අධ්‍යක්ෂක)

ප්‍රවීණ සංගීතවේදී

නුවන් සමරසිංහ




1218605