Youth Aurudhu 2018

සංහිදියාවේ සූර්ය මංගල්‍යය
ජාතික යොවුන් බක්මය උළෙල 2018

ශ්‍රී ලාංකික  සිංහල හා හින්දු ජනතාවටම ආවේණික  වූ චාරිත්‍ර හා වාරිත්‍ර වලින් පිරිපුන් උත්සවයක් ලෙස බක්මහේ අළුත් අවුරුදු උදාව  පෙන්වාදිය හැක.එම අවුරුදු උදාව සංකේතවත් කරමින් දිවයිනේ  දස දෙසින් පැමිණෙන තරුණ තරුණියන් ඒක රාශ්‍රි කොට යොවුන් අවුරුදු උළෙල පැවැත්වනු ලබයි.
මෙවර එය 2018 අප්‍රේල් 28 දින දවස පුරා  මාතර මොරවක කීර්ති අබේවික්‍රම පාසල් ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ.

 




1224132