විශේෂ ව්‍යාපෘති අංශය


4th youth parliament

4th parliament Election Date:2016.12.18
No of Candidates:916
No of Election Polling center:661

Democratic Election Process

  • 160 Members are elected through a democratic election process in Electoral Division

  • To take part in the election Process, It is Mandatory that the candidates are representing the youth clubs of their localities.

  • The candidates are voted for by the members of the youth clubs based on their leadership qualities and community services.


The Interview Process

65 members, Selected through a highly competitive interview process, based on their academic qualifications and other special skills.



යොවුන් පුරය - 2017

අරමුණු
  1. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජාතික සංහිදියාව හා සම්මුතිවාදය පිළිබඳ අවබෝධයක් හා අත් දැකීම් හුවමාරු කර ගැනීමටත්, තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් විදේශීය තරුණ තරුණියන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් අවස්ථා ලබා දීම.

  2. තරුණ තරුණියන් අන්‍යෙ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික, විනෝද වැඩසටහන් සාමුහිකත්වය සහ සහජීවනය පදනම් කර ගත් ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලබාදීම.

  3. ජාතික සංවර්ධනයේ පැතිකඩ පිළිබඳ තරුණ තරුණියන් අතර සංවාද ඇති කිරීම තුළින් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම.

  4. මතින් තොර තරුණ පරපුරක් බිහිකිරීම සදහා තරුණ පරපුර දැනුවත් කිරීම.


ක්‍රියාත්මක කාලය

පූර්ව සංවිධාන කටයුතු 2017 ජනවාරි - මාර්තු මස

11 වැඩසටහන පැවැත්වීම 2017 මාර්තු - අප්‍රේල්


තරුණ සහභාගිත්වය
යෞවන සමාජ සාමාජිකයන් :5500
වෙනත් තරුණ සංවිධාන නියෝජිතයන්:200
පාසැල් ශිෂ්‍ය නායකයන් :200
විදේශ තරුණ තරුණියන් :100
එකතුව:6000



Youth With Talent - ව්‍යාපෘති 1500

ග්‍රාමීය හා නාගරික ප්‍රජාවගේ ප්‍රජා සංවර්ධන අවශ්‍යතාවයන් හදුනා ගනිමින්, ඒවා ඉටු කිරීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් දිරිගැන්වීම සදහා අවශ්‍ය මග පෙන්වීම හා ආධාර ප්‍රදානය ලබාදීම.


අරමුණු

  1. යෞවන සමාජ ව්‍යාපාරයේ නිරතවී සිටින තරුණ තරුණියන්ට තම නායකත්ව හැකියාවන්, ඔප්නංවා ගනිමින් ස්වෙච්ඡා සේවය මඟින් සිය ශ්‍රම දායකත්වය ග්‍රාමීය හා නාගරික ප්‍රජා සංවර්ධනය උදෙසා කැපවීමට අවස්ථාව සැලසීම.

  2. ගම, නගරය හා සමස්ත ප්‍රජාව තුල සමාජ පිළිගැනීමක් හා වටිනාකමක් ඇති කිරිම තුලින් ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීම.

  3. දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂිත යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම නායකත්වය තුලින් ප්‍රදේශයේ සංවර්ධනයට දායකවීමට අවස්ථාව ලබාදීම.

  4. යෞවන සමාජ හා යෞවන සමාජ නායකයන් දිරිමත් කිරීම සදහා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති හදුනා ගැනීමට අවස්ථාව ලබාදීම හා ආධාර ප්‍රදාන ලබාදීම තුලින් ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වීම ලබාදීම.




Youth With Talent Show - සුවිශේෂී තරුණයා තේරීමේ තරඟය


1979 අංක 69 දරණ ජාතික තරුණ සේවා පනතේ අංක 4 යටතේ දැක්වෙන පරිදි

  • තරුණයින් අතර තරගකාරිත්වය සහ ජයග‍්‍රහණය පිළිබඳ හැඟීම් සඳහා දිරිගැන්වීම.

  • තරුණයන් අතර සංස්කෘතික, සාහිත්‍ය සහ කලාත්මක කි‍්‍රයාකාරකම් සඳහා දිරිගැන්වීම.

  • සුවිශේෂී හැකියාවන් ඇති තරුණ තරුණියන් හඳුනාගෙන ඔවුන්ගේ කුසලතාවයන් ඔප්නංවා ජාතික තලයට ඔසවා තැබීම.


අරමුණු

  • තරුණ තරුණියන්ගේ සුවිශේෂී හැකියාවන් දියුණු කර ජාතික තලයට ගමන් කිරීමට මඟපෙන්වීම.

  • තරගකාරිත්වයට මුහුණදීමට හුරු කිරීම.

  • තරගකරුවන් ඉදිරිපත් කරන ක්‍ෂෙත‍්‍රයන් පිළිබඳව දැනුම වර්ධනය කර කුසලතා සංවර්ධනය කර ගැනීමට මඟපෙන්වීම.

  • තරුණ තරුණියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා සංවර්ධනය කරගැනීමට අවස්ථාව සලසා දීමෙන් ඔවුන්ගේ පෞරුෂය සංවර්ධනය කරගැනීමට මඟ පෙන්වීම.

  • ආර්ථික හා සමාජ වටිනාකම් සහිත පුද්ගලයකු බවට පත් කිරීම.



විශේෂ සංගීත කණ්ඩායම


අරමුණු

  • සංගිතය පිළිබඳ කුසලතා පූර්ණ තරුණ තරුණියන් ජාතික තලයට හඳුන්වා දීම.

  • ඔවුනට තරඟකාරී ප්‍රෙව්ශන් තුළ තම දක්ෂතා දැක්වීමට අවස්ථාව උදාකර දීම.

  • ආර්ථික සංවර්ධන තුළින් එම තරුණ තරුණියන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකර දීම.

  • සංගීතයේ වටිනාකම් ආරක්ෂා කරගැනීමට නූතන තරුණ පරපුර දිරි ගැන්වීම.

  • ගුණාත්මක භාවයෙන් පිරි නව සංගීත නිර්මාණ බිහි කිරීම තුළින් ජාත්‍යන්තරය ජය ගැනීමට අවස්ථාව සඳහා උදාකර දීම.

  • රාජ්‍ය හා රාජ්‍ය නොවන උත්සව අවස්ථාව සඳහා සංගීත කණ්ඩායම් සැපයීම තුළින් ජාතික තරුණ සේවා සභාව වෙත ආදායම් උපයාදීමේ මාධ්‍යක් ලෙස කටයුතු කිරීම.


ඉලක්කගත කණ්ඩායම - ලලිතකලාවේදී ඩිප්ලෝමාධාරීන් / සංගීතය හා වාද්‍ය ක්ෂේත්‍රයන්හි සුවිශේෂි නිපුණත්වයක් ඇති වයස අවුරුදු 18 – 29 අතර තරුණ තරුණියන්

අපේක්ෂිත සහභාගිත්වය :- තරුණ තරුණියන් 40



විශේෂ නර්තන කණ්ඩායම


සේවය - පූර්ණ කාලීනව නේවාසික, වයස - අවුරුදු 18-29 අතර

සුදුසුකම් - අ.පො.ස.(සා.පෙළ) හා අ.පො.ස.(උ.පෙළ)

සම්පුදායික නර්තන ශිල්පීය හැකියාව ,සම්ප්‍රධායික වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව සමඟ නිර්මාණාත්මක නර්තන හැකියාවන් වලින් සමන්විය යුතු අතර නර්තන ශිල්පීන්ගේ උස අඩි 5 අඟල් 4 හා නර්තන ශිල්පීනියන්ගේ උස අඩි 5 අඟල් 2 ක් විය යුතුය.




1218720