ජාතික තරුණ සේවා සභාවට අයත් ශ්රවනාගාරය රජයේ ආයතන හා පෞද්ගලික ආයතන සඳහා වැඩමුළු ,සම්මන්ත්රණ සඳහා ලබා දීමට කටයුතු කර ඇත.පහසුකම් ලෙස වායු සමීකරණ/ශබ්ද විකාශන හා ආසන 175 කින් සමන්විතය.එම වැඩසටහන් සඳහා පහත සඳහන් මිල ගණන් අයකරනු ලබයි.
1. | සතියේ දින පැය 08ක් සඳහා රජයේ ආයතන සහ | 35,000/- (10% හා පොදු කාර්ය 1500) |
පෞද්ගලික ආයතන සඳහා | 40,000/- | |
ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල | 15,000/- | |
2. | සතියේ දින පැය 04ක් සඳහා රජයේ ආයතන සහ | 30,000/- (10% හා පොදු කාර්ය 1500) |
පෞද්ගලික ආයතන සඳහා | 34,500/- | |
ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල | 15,000/- | |
3. | රජයේ නිවාඩු දිනවල රජයේ ආයතන සහ | - 40,000/- (10% හා පොදු කාර්ය 1500) |
පෞද්ගලික ආයතන සඳහා (පැය 08) | 45,500/- | |
ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල | 15,000/- | |
4. | රජයේ නිවාඩු දිනවල රජයේ ආයතන සහ | 35,000/- (10% හා පොදු කාර්ය 1500) |
පෞද්ගලික ආයතන සඳහා (පැය 04) | 40,000/- | |
ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල | 15,000/- | |
5. | ඉහත සඳහන් මිල ගණන් වැඩිවන පැය 01ක් සඳහා රු. 7,500/- බැගින් අයකරනු ලබයි. | 35,000/- (10% හා පොදු කාර්ය 1500) |