ජාතික තරුණ සේවා සභාව හා/හෝ සභාපති අධ්යක්ෂ ජනරාල් වෙනුවෙන් පහත අධිකරණ ඇතුළු නෛතික ආයතන ඉදිරියේ පෙනී සිටීම(ලිඛිත කරුණු හා සාකච්ඡා පැවැත්වීම) / සම්බන්ධීකරණ රාජකාරී කටයුතු මෙම අංශය මඟින් ඉටු කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණය
අභියාචනාධිකරණය
සිවිල් අභියාචනාධිකරණය
මහාධිකරණය
දිසා අධිකරණය
මහේස්ත්‍රාත් අධිකරණය
කම්කරු විනිශ්චය සභාව
කම්කරු වන්දි උසාවිය
මානව හිමිකම් කොමිෂම
ඔම්බුස්මන් කාර්යාලය
අල්ලස් කොමිසම
කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුව
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව
විනය පරික්ෂණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ එයට අදාල පූර්ව සැලසුම් සංවිධානය කිරීම හා පසුභාර කටයුතු සිදු කිරීම.
අනු අංකය | තනතුර | නම |
---|---|---|
1. | සහකාර අධ්යක්ෂ | සරත් උක්වත්ත මයා |
2. | දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී | පී.ඩී. රත්නසිරි මයා |
3. | කළමණාකරණ සහකාර | පි. රුවනි මිය |
4. | කළමණාකරණ සහකාර | ඩබ්. අජිත් ප්‍රසාද් මයා |
5. | කාර්යාල කාර්ය සහායක | ඉන්දික පෙරේරා මයා |