යාපනය ජාතික තරුණ සේවා සභා මධ්‍යස්ථානය විවෘත කිරීම
උතුරත් දකුණත් යා කරමින් සංවර්ධනයේ නව මාවතක් නිර්මාණය කරමින් සියලු තාරුණ්‍යයට එක ලෙස විහිදී යන ලෙසින් තරුණයා සංවර්ධනයේ නිර්මාණශීලි නිර්මාපකයා බවට පත් කිරීමට අවකාශය සැකසිය යුතුය. එම පරමාර්ථය නිසැකයෙන්ම සක්‍රීය කරමින් තරුණ කටයුතු උදෙසා පවත්වගෙන යනු ලැබූ ගොඩනැගිල්ලක් නව සංකල්පීය වෙනසක් ඇති කරමින් තරුණ තරුණියන් හට භාරදීම ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජනරල්/ සභාපති තෙෂර ජයසිංහ මහතාගේ ආරාධනයෙන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ මැතිතුමන්, පියල් නිශාන්ත මැතිතුමන් හා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මෙම මධ්‍යස්ථානය මගින්,
යාපනය ජාතික තරුණ සේවා සභා...
2020-11-09
42වන යෞවන සම්මාන උලෙළ...
2020-09-11
9වන තරුණ චිත්‍රපට උළෙල...
2020-08-29
තාරුණ්‍යයේ රූපවාහිනී...
2020-08-20