National Youth Services Council
1. ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථාන වල මධ්‍යස්ථාන භාර නිලධාරී ලෙස රාජකාරි කිරීමට කැමැත්ත දක්වන නිලධාරීන් ගෙන් අයදුම්පත් කැදවීම. . ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථාන වල මධ්‍යස්ථාන භාර නිලධාරී ලෙස රාජකාරි කිරීමට කැමැත්ත දක්වන නිලධාරීන් ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. . අයදුම්කරුවන් පහත දැක්වෙන ආකෘතියේ දැක්වෙන පරිදි සකස් කල අයදුම්පත තම ආසන්නතම අධීක්ෂණ නිළධාරියාගේ නිර්දේශ සහිතව 2026 පෙබරවාරි 20 දින හෝ එදිනට පෙර ප්‍රධාන කාර්යාලයේ සහකාර අධ්යක්ෂ(මානව සම්පත් කළමනාකරණ) වෙත තැපෑලෙන් හෝ ගෙනැවිත් භාර දිය යුතුය.