ඉහළම කාර්ය සාධනයක්.
ආයතනික කටයුතු විධිමත්ව සැළැසුම් කිරීම,ක්‍රියාත්මක කිරීම සඳහා මග පෙන්වීම තුළින් ආයතනික කාර්ය සාධනය ඉහළ නැංවීම.
කාර්ය මණ්ඩලයේ වෘත්තියභාවය වර්ධනය කිරීම.
කාර්යක්ෂම හා සඵලදායි කාර්යන්හි නිරත වීම.
අංශය සතු විෂය පථය පුර්ණ වශයෙන් ආවරණය කිරීම.
වෘත්තියභාවය.
සේවක වටිනාකම් තහවුරු කිරීම.
උද්යෝගිව සහ කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම.
අංශ සහ ප්‍රාදේශිය කාර්යාල අතර සහයෝගිතාවය.
පාරිභෝගික තෘප්තිය.
සැළසුම් සකස් කිරීම
සංයුක්ත සැළැස්ම සකස් කිරීම.
වාර්ෂික සංවර්ධන සැළැස්ම සකස් කිරීම.
වාර්ෂික ක්‍රියාත්මක සැළැස්ම සකස් කිරීම.
දිස්ත්‍රික් සැළැස්ම සකස් කිරීම.
තරුණ සංවර්ධනයට අදාල ව්‍යාපෘති වාර්තා සකස් කිරීම හා අනුමත කිරීමට අදාල කටයුතු.
තරුණ සංවර්ධනට අදාල සමීක්ෂණ කිරීම හා සමීක්ෂණ වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම.
මහරගම මධ්‍යස්ථානයේ පුස්තකාලය සංවර්ධනය කිරීම හා දිස්ත්‍රික් හා පුහුණු මධ්‍යස්ථාන සදහා පුස්තකාල පොත් ලබා දීම.
ප්‍රගතිය සම්බන්ධ කටයුතු
සති ප්‍රගතිය සකස් කිරීම.
මාසික ප්‍රගතිය සකස් කිරීම.
කාර්තු ප්‍රගතිය සකස් කිරීම.
අංශ ප්‍රධානී ප්‍රගති රැස්වීම් පැවැත්වීම.
පළාත් නිළධාරී සාකච්ඡාව පැවැත්වීම.
කලාපීය නිළධාරී සාකච්ඡාව පැවැත්වීම.
වාර්ෂික වාර්තා සකස් කිරීම
සැළසුම් සහ සංවර්ධන අංශය,
ජාතික තරුණ සේවා සභාව,
අංක 65,
හයිලෙවල් පාර,
මහරගම.