ග්‍රාමීය හා නාගරික ප්‍රජාවගේ ප්‍රජා සංවර්ධන අවශ්‍යතාවයන් හදුනා ගනිමින්, ඒවා ඉටු කිරීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් දිරිගැන්වීම සදහා අවශ්‍ය මගපෙන්වීම හා ආධාර ප්රදානය ලබාදීම.
යෞවන සමාජ ව්‍යාපාරයේ නිරතවී සිටින තරුණ තරුණියන්ට තම නායකත්ව හැකියාවන්, ඔප්නංවා ගනිමින් ස්වෙච්ඡා සේවය මඟින් සිය ශ්‍රම දායකත්වය ග්‍රාමීය හා නාගරික ප්‍රජා සංවර්ධනය උදෙසා කැපවීමට අවස්ථාව සැලසීම.
ගම,නගරය හා සමස්ත ප්‍රජාව තුල සමාජ පිළිගැනීමක් හා වටිනාකමක් ඇති කිරිම තුලින් ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීම.
දේශපාලන ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂිත යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම නායකත්වය තුලින් ප්‍රදේශයේ සංවර්ධනයට දායකවීමට අවස්ථාව ලබාදීම.
යෞවන සමාජ හා යෞවන සමාජ නායකයන් දිරිමත් කිරීම සදහා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති හදුනා ගැනීමට අවස්ථාව ලබාදීම හා ආධාර ප්‍රදාන ලබාදීම තුලින් ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වීම ලබාදීම.
ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති
පාරිසරික සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘති
තාක්ෂණික හා නව උත්පාදන ව්‍යාපෘති
ආර්ථික හා රැකියා උත්පාදන ව්‍යාපෘති
කෘෂි හා වාරි කර්මාන්ත ව්‍යෘපෘති
ප්‍රදේශයට සුවිශේෂි වූ විශේෂ ව්‍යාපෘති
ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා ප්‍රමාණය | 3537 |
තෝරාගත් ප්‍රමාණය | 1500 |
අරමුදල් ප්රදානය කල දිනය | 2016.08.12 |
ආරම්භ කල දිනය | 2016.08.13 |
අවසන් කල යුතු දිනය | 2016.11.12 |
ව්‍යාපෘතිය ප්‍රජා අයිතියට පත් කිරීම | 2016.11.12 න් පසු |
ව්‍යාපෘති 1500 සමස්ත නිමැවුම් වටිනාකම |
පළාත | දිස්ත්‍රික්කය | ලබාදුන් ව්‍යාපෘති සංඛ්‍යාව | තරුණ සේවා සභාවෙන් ලබාදුන් මුදල | ප්‍රජා දායකත්වය | මුලු වටිනාකම |
---|---|---|---|---|---|
බස්නාහිර | කොළඹ | 40 | 3.000,000.00 | 14,510,500.00 | 17,510,500.00 |
නා/තරුණයා | 15 | 1,125,000.00 | 4,055,000.00 | 5,180,000.00 | |
ගම්පහ | 125 | 9,375,000.00 | 31,664,803.84 | 41,019,803.84 | |
කළුතර | 82 | 6,150,000.00 | 19,925,213.00 | 26,075,213.00 | |
දකුණ | ගාල්ල | 88 | 6,600,000.00 | 21,650,696.72 | 28,250,696.72 |
මාතර | 68 | 5,100,000.00 | 16,966,711.78 | 22,066,711.78 | |
හම්බන්තොට | 59 | 44,25,000.00 | 10,387,600.00 | 14,812,600.00 | |
වයඹ | කුරුණැගල | 159 | 11,925,000.00 | 30,755,895.87 | 42,680,895.87 |
පුත්තලම | 45 | 3,375,000.00 | 8,058,130.00 | 11,433,130.00 | |
මධ්‍යම | මහනුවර | 129 | 9,675,000.00 | 27,907,900.00 | 37,582,900.00 |
මාතලේ | 54 | 4,050,000.00 | 10,593,650.00 | 14,643,650.00 | |
නුවරඑළිය | 60 | 4,500,000.00 | 12,154,682.50 | 16,654,682.50 | |
උතුරු මැද | අනුරාධපුරය | 85 | 6,375,000.00 | 21,092,910.00 | 27,467,910.00 |
පොලොන්නරුව | 32 | 2,400,000.00 | 7,635,000.00 | 10,035,000.00 |
1. | ක්‍රියාත්මක ව්‍යාපෘති ගණන | - | 1500 |
2. | ජාතික තරුණ සේවා සභාවේ ආධාර ප්‍රදාන | - | රු: 112,500,000.00 |
3. | ප්‍රජා දායකත්වය | - | රු: 358,325,849.72 |
4. | මුළු වටිනාකම | - | රු: 470,825,849.72 |
5. | ප්‍රතිලාභීන් ගණන | - | 262500 |
පළාත | දිස්ත්‍රික්කය | ලබාදුන් ව්‍යාපෘති සංඛ්‍යාව | තරුණ සේවා සභාවෙන් ලබාදුන් මුදල | ප්‍රජා දායකත්වය | මුලු වටිනාකම |
---|---|---|---|---|---|
ඌව | බදුල්ල | 58 | 4,350,000.00 | 11,901,450.00 | 16,251,450.00 |
මොනරාගල | 129 | 2,700,000.00 | 22,842,340.00 | 25,542,340.00 | |
සබරගමුව | රත්නපුර | 63 | 4,725,000.00 | 13,612,000.00 | 18,337,000.00 |
කෑගල්ල | 63 | 4,725,000.00 | 16,096,172.00 | 20,821,176.00 | |
නැගෙනහිර | ත්‍රිකුණාමලය | 30 | 2,250,000.00 | 5,789,337.76 | 8,039,337.76 |
මඩකළපුව | 44 | 3,300,000.00 | 8,985,000.00 | 12,285,000.00 | |
අම්පාර | 57 | 4,275,000.00 | 18,851,890.00 | 23,126,890.00 | |
වන්නි | වව්නියාව | 22 | 825,000.00 | 1,950,000.00 | 2,775,000.00 |
මන්නාරම | 11 | 1,575,000.00 | 3,908,316.25 | 5,483,316.25 | |
උතුර | කිළිනොච්චිය | 11 | 825,000.00 | 3,450,000.00 | 4,275,000.00 |
මුලතිව් | 16 | 1,200,000.00 | 3,956,650.00 | 5,156,650.00 | |
යාපනය | 49 | 3,675,000.00 | 9,644,000.00 | 13,319,000.00 | |
ඒකතුව | 1500 | 112,500,000.00 | 358,325,849.72 | 470,825,849.72 |
ප්‍රාදේශීය ලේකම් හෝ ඔහුගේ නියෝජිත(සභාපති)
තාක්ෂණික නිලධාරියෙකු(ප්‍රාදේශීය ලේකම් කාර්යාලය/ප්‍රාදේශීය සභාවේ/නගර සභාවේ)
තරුණ සේවා නිලධාරි(ලේකම්)
ප්‍රදේශයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී
යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල සභාපති
දිස්ත්‍රික් ලේකම් ගේ ඔහුගේ නියෝජිත - සභාපති
දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි හෝ ප්‍රජා සංවර්ධන නිලධාරි හෝ ග්‍රාම සංවර්ධන නිලධාරි
තාක්ෂණික නිලධාරි (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය/ ප්‍රාදේශීය සභාවේ/ නගර සභාවේ)
ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ(ලේකම්)
යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල සභාපති හෝ විධායක මණ්ඩල නියෝජිතයකු
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ගරු රාජ්‍ය අමාත්‍යතුමා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල්තුමා විසින් පත්කිරීමට නියමිතය.
ව්‍යපෘති මට්ටමින් රූපවාහිනි පටිගත කිරීම් සිදු කිරීම.
ප්‍රජා සංවර්ධන දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කිරීම.
ජාතික මට්ටමින් අවසන් මහා තරඟයට හොදම ප්‍රජා ව්‍යාපෘති 09 ක් තෝරා ගැනීම.
2017.02.11 දින අවසන් මහා තරඟයෙන් හොඳම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය තෝරා මිලියන10 ක් පිරිනැමීම.
ප්‍රදේශයේ සංවර්ධන කල යුතු හා ආරම්භ කල යුතු ව්‍යපෘති හදුනා ගැනීම.
ව්‍යාපෘති නියාමන ප්‍රාදේශිය කමිටුව හෝ අදාල ව්‍යාපෘති යෝජනා සලකා බැලීම.
සුදුසු ව්‍යාපෘති යෝජනා තෝරා ගැනීම.
ව්‍යාපෘති ක්‍රියාත්මක ස්වරූපය අනුව මුදල් ප්‍රතිපාදන ලබාදීම.
ප්‍රාදේශීය,දිස්ත්‍රික් හා ජාතික මට්මින් ඇගයීමට ලක් කිරීම.
ස්වාධීන රූපවාහිනිය මඟින් ව්‍යාපෘතිය විවිධ අවස්ථා විකාශනය කිරීම.