Monthly Payment Details
01. | ජුඩෝ | - Rs.700/- |
02. | කරාතේ | - Rs.700/- |
03. | පාපන්දු | - Rs.700/- |
04. | වුෂු | - Rs.700/- |
05. | බැඩ්මින්ටන් | - Rs.1000/- |
06. | වොලිබෝල් | - Rs.700/- |
07. | මිශ්‍ර සටන් කලාව | - |
08. | යෝග | - Rs.1000/- |
09. | ජිම්නාස්ටික් | - Rs.700/- |
10. | ටයිකොන්ඩෝ | - Rs.700/- |
11. | චෙස් | - Rs.700/- |
12. | මළල ක්‍රීඩා | - Rs.700/- |
13. | බාස්කට්බෝල් | - Rs.700/- |
14. | ක්‍රිකට් | - Rs.1000/- |
15. | කායවර්ධන | - Rs.1000/- |
16. | රෝදසපත්තු | - Rs.1000/- |
අයදුම්කරුවන් ඇතුලත්වීමේ ගාස්තු රු.300.00 ක් සහ මාසික ගාස්තු එකවර ගෙවිය යුතුය. කායවර්ධන ඒකකයේ අවුරුද්දක් සදහා එකවර ගෙවීමේදී රු.10,000.00 ක් වේ.
සම්පුර්ණ කරන අයදුම්පත් මුද්දර ප්‍රමාණයේ ජායාරූපයක් සමග ඇතුලත්වීමේ ගාස්තු සහ සාමාජික මුදල් සමග රජයේ නිවාඩු නොවන සතියේ දිනවල පෙ. ව 9.00 සිට ප.ව 3.00 ක්වා කාලය තුල ගිණුම් අංශයේ මුදල් අයකැමි වෙත ගෙවිය යුතු වේ.
කායවර්ධන පුහුණුවන්නන් සදහා පමණක් අයදුම්පත්‍රය සමග වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
ඔබ පුහුණුවීම් සදහා මසකට වඩා වැඩි කාලක් නොපැමිණෙන්නේ නම් ඒ බව උපදේශක මහතා මගින් ක්‍රීඩා සමාජය වෙත ලියුමක් මාර්ගයෙන් දැනුම් දිය යුතුය.එසේ නොමැති අවස්ථාවලදී අදාල මාස සදහා මුදල් ගෙවිය යුතුය.
අදාල මාසයට පෙර මුදල් ගෙවා තිබිය යුතු අතර, ක්‍රීඩා අංශයේ, ක්‍රීඩා සමාජයේ හෝ ආරක්ෂක අංශයේ කිසියම් නිලධාරීයකු සාමාජික හැදුනුම්පත ඉල්ලා සිටින සෑම අවස්ථාවකදීම ඉදිරිපත් කිරීම සදහා සාමාජික හැදුනුම්පත ලග තබාගැනීම අනිවාර්යය වේ.
ජාතික තරුණ සේවා සභාවේ නිතිරීති වලට අනුකූලව පුහුණු කාලය තුල හැසිරිය යුතුය.
ක්‍රීඩා සමාජයේ හෝ ක්‍රීඩා අංශයේ අනුදැනුමකින් තොරව ක්‍රීඩා තරග සංදර්ශණ සදහා සහභාගී නොවිය යුතු අතර, එසේ සහභාගීවීමකදී ඇතිවන සිදුවීම් වලට ක්‍රීඩා අංශයේ හෝ ක්‍රීඩා සමාජය විසින් වගකියනු නොලැබේ.
සාමාජික ගාස්තු හෝ වෙනත් අයකිරීම් සදහා ක්‍රීඩා සමාජයේ අයකැමි විසින් නිල කුවින්තාන්සි නිකුත් කරනු ඇත. එසේ නොමැතිව කිසිදු ගෙවීමක් නොකළ යුතුය.
පුහුණු කාලය තුල පුහුණුකරු සමග පුහුණුවන ස්ථානයේ ජාතික තරුණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ වෙනත් තැන්වල රැදී නොසිටිය යුතුය.
කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා ඒකකය පරිහරණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතියට දින 3 ක් , දිනකට පැය 02 ක් උපරිමයකට යටත්ව එම ඒකකය පරිහරණය කළයුතු වේ. ඒ සදහා කාර්යාලය සමග සාකච්ජා කර අදාල කාලසටහන සකස් කරගතයුතු වේ.
ක්‍රීඩාවේ නම | සදුදා | අගහරුවාදා | බදාදා | බ්‍රහස්පතින්දා | සිකුරාදා | සෙනසුරාදා | ඉරිදා |
---|---|---|---|---|---|---|---|
වොලිබෝල් | 3.00 – 6.00 | 3.00 – 6.00 | 3.00 – 6.00 | ||||
බාස්කට්බෝල් | 3.00 – 6.00 | 3.00 – 6.00 | 3.00 – 6.00 | ||||
ටයිකොන්ඩෝ | 3.00 – 6.00 | 3.00 – 6.00 | 3.00 – 6.00 | ||||
ජිම්නාස්ටික් | 3.00 – 6.00 | 1.00 – 3.00 | 1.00 – 3.00 | ||||
ජුඩෝ | 3.00 – 6.00 | 3.00 – 6.00 | 8.00 – 1.00 | ||||
කරාතේ | 3.00 – 6.00 | 9.00 – 1.00 | |||||
පාපන්දු | 3.00 – 6.00 | 3.00 – 6.00 | 8.00 – 11.00 | ||||
වුෂු | 3.00 – 6.00 | 3.00 – 6.00 | 3.00 – 6.00 | ||||
ක්‍රිකට් | 3.00 – 6.00 | 3.00 – 6.00 | 3.00 – 6.00 | ||||
යෝග | 4.00 – 6.00 | 6.00 – 10.00 | 6.00 – 10.00 | ||||
චෙස් | 3.00 – 6.00 | 3.00 – 6.00 | |||||
මලලක්‍රීඩා | 3.00 – 6.00 | 3.00 – 6.00 | 3.00 – 6.00 | ||||
බැඩ්මින්ටන් | 3.00 – 6.00 | 3.00 – 6.00 | 8.00 – 11.00 | ||||
රෝද සපත්තු | 3.00 – 6.00 | 11.00-1.00 | 11.00-1.00 | ||||
මිශ්‍ර සටන් කලාව | 3.00 – 6.00 | 3.00 – 6.00 | 3.00 – 6.00 | ||||
කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා | සතියේ දිනවල පෙ.ව 6.00 සිට රාත්‍රී 8.00 දක්වාත්, සති අන්ත දිනවල පෙ.ව 8.00 සිට සවස 6.00 දක්වා විවෘතයි |
No. | Name | Post | Telephone No |
---|---|---|---|
01. | S.A. Gamini Sarathchandre | Basketball Coach | 077 3708869 |
02. | S. J . Silva | Athletic Coach | 071 4464254 |
03. | A.M .Chaminda | Cricket Coach | 077 3492292 |
04. | W.Naminda Warakagoda | Judo Coach | 071 5661576 |
05. | M. Nilanka Parara | Judo Coach | 077 3298248 |
06. | D. Ruwan Lansakkara | Body Building Coach | 077 9022187 |
07. | K.G.Kapil Gamini | Body Building Coach | 071 6560805 |
08. | A.J.N. Wijesingha | Body Building Coach | 077 6295224 |
09. | D.U.M. Rathnayaka | Chess Coach | 071 6668363 |
10. | Ajith Kularathna | Karathe Coach | 071 9775070 |
11. | R. Pramakumara | Karathe Coach | 077 2090325 |
12. | C.A Purushothaman | Football Coach | 072 8047224 |
13. | K.A.C.R.S Alahakoon | Taekwondo Coach | 072 1607276 |
14. | N.Adirisingha | Wushu Coach | 071 5315386 |
15. | Lal Silva | Gymnastic Coach | 071 2377500 |
Lal Silva | Roller shoes Coach | 071 2377500 | |
16. | Shamali Parara | Yoga Coach | 077 7294942 |
17. | D.H.D. Janaranjana | Volleyball Coach | 071 8138853 |
18. | L.S.Deelaka Sriwardana | Badminton Coach | 0771686795 |
19. | W.D. Shanka Chathuranga | Body Building Coach | 071 2567019 |
20. | Prasanna Jayaweera | Mixed Martial Arts Coach | 0770888595 |