ජාතික තරුණ මධ්‍යස්ථානය තාරුණ්‍යයට ඔවුන්ගේ හැකියාවන් වර්ධනයට විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන අතරතුර ඔවුනට අනාගත අපේක්ෂාවන් ජයගන්න වෘත්තීය මෙන්ම භාෂා දැනුම ලබාදීම සඳහා පූර්ණ කාලීන (සතියේ දින පහ තුල) සහ අර්ධ කාලීන (සති අන්ත සහ සන්ධ්‍යා කාලීන) පාඨමාලා රාශියක් ඉදිරිපත් කර ඇත.
විනයානුකූල පරිසරයක් තුල දැනුම, කුසලතා හා යහපත් ආකල්පයන්ගෙන් පිරි තරුණ වෘත්තිකයන්, ව්‍යවසායකයන් බිහි කිරීම මෙන්ම නිවැරදි වෘත්තීය මග පෙන්වාදීමක් කිරීම අපගේ අරමුණයි.
ජාතික නිපුනතා සම්මත (NVQ) යටතේ නිපුණතා මට්ටම් 2,3,4 හා 5 යන මට්ටම්වල විවිධ වෘත්තීන්හි නිපුණත්වය ලබාගැනීමට හැකියාව පූර්ණ කාලීන පාඨමාලාවලින් වයස අවුරුද 15 ත් 25 ත් අතර තරුණ ඔබට අවස්ථාව ලබාගත හැක.
රැකියාවට අවශ්‍ය ප්‍රායෝගික , න්‍යායික දැනුම මෙන්ම උසස් අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රායෝගික , න්‍යායික දැනුම ලබාගැනීමට සති අන්ත මෙන්ම සන්ධ්‍යා කාලීන පාඨමාලා තුලින් වයස අවුරුදු 15 ත් 35 ත් අතර තරුණ ඔබට අවස්ථාව ලබා දී ඇත.
පාඨමාලා නිමකල තරුණ ඔබව රැකියාගත කිරීම.
පුහුණු හෝ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීම.
තරුණ ව්‍යවසායකයන් වශයෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට මග පෙන්වීම සහ ණය පහසුකම් සැපයීම.
නිෂ්පාදන ඒකක මගින් රූපලාවන්‍ය හා කේෂලාවන්‍ය,ආහාර සැපයුම් , සහ තාක්ෂණ සේවා සැපයීම් පවත්වාගෙන යාම.
බාහිර ආයතන සඳහා වෘත්තීය සංවර්ධනයන් සඳහා කෙටි කාලීන පාඨමාලාවන් සංවිධානයකර දීම.
නව තාක්ෂණ දැනුම සහ හැකියාවන් වර්ධන වැඩසටහන් සංවිධානය.
අනු අංකය | පාඨමාලාව | NVQ Level | දිනය හා වේලාව | කාලය | ගාස්තුව | Course Objectives / Contens |
---|---|---|---|---|---|---|
01. | Professional English (450 hrs) වෘත්තීය ඉංග්‍රීසි | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 | මාස 06 | රු.9500/= | Cover all skills of English Language required to use the language efficiently and professionally | |
02. | Diploma in English (450 hrs) ඉංග්‍රීසි ඩිප්ලෝමා | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 | මාස 06 | රු.10500/= | Cover all skills of English Language to enable students use the language efficiently and with confidence | |
03. | A.N.D.in English (150 hrs) ඉංග්‍රීසි උසස් ජාතික ඩිප්ලෝමා | සඳුදා සහ අඟහරුවාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 | මාස 06 | රු.11000/= | Cover all skills of English language including literature to enable students use the language in efficient, authentic and diplomatic manner | |
04. | Electrician (1150 hrs) විදුලි කාර්මික ශිල්පි | 3 | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | අවුරුදු 01 | Free |
|
05. | Auto mobile Technician (1150 hrs) මෝටර්රථ කාර්මික ශිල්පි | 3 | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | අවුරුදු 01 | Free |
|
06. | Air condition & Refrigeration Mechanic (1150 hrs) ශීතකරණ හා වායුසමන කාර්මික ශිල්පී | 3 | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | අවුරුදු 01 | Free |
|
07. | Radio, T.V. & Allied Equipment repairer ( 1150 hrs) රූපවාහිනී, ගුවන්විදුලි හා ආශ්‍රීත උපකරණ අළුත්වැඩියා ශිල්පි | 4 | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | අවුරුදු 01 | රු.10000/= |
|
08. | Diploma in Pre School Teachers Training (1440 hrs) පෙර පාසැල් ගුරු පුහුණු ඩිප්ලෝමා | 4 | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | අවුරුදු 01 | රු.20000/= |
|
09. | Secretarial Practice (720 hrs) ලේකම් පරිචය | 4 | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | මාස 06 | රු.9500/= |
|
10. | Information & Communication Technology Technician (720 hrs) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පි | 4 | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | මාස 06 | රු.10500/= |
|
11. | Desktop Publisher & Computer Graphic Designer (720 hrs) පරිගණක චිත්‍රක නිර්මාණ ශිල්පි | 4 | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | මාස 06 | රු.13500/= |
|
12. | Baker (720 hrs) බේකරි ශිල්පි | 4 | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | මාස 06 | රු.10000/= |
|
13. | Professiona Cookery (720 hrs) වෘත්තීය සුපශාස්ත්‍රය | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | මාස 06 | රු.10500/= |
| |
14. | Beautician (360 hrs) රූපලාවන්‍ය ශිල්පී | 4 | සඳුදා සහ අඟහරුවාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | මාස 06 | රු.10500/= |
|
15. | Hair Stylist (360 hrs) කොණ්ඩා මෝස්තර ශිල්පි | 4 | බදාදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 | මාස 06 | රු.10500/= |
|
අනු අංකය | පාඨමාලාව | දිනය හා වේලාව | කාලය | ගාස්තුව | Course Objective / Contans |
---|---|---|---|---|---|
1. | Professional English (150 hrs) වෘත්තීය ඉංග්‍රීසි | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව.12.30 දක්වා | මාස 06 | රු.9500/= | Cover all skills of English Language required to use the language efficiently and professionally |
2. | Diploma in English (150 hrs) ඉංග්‍රීසි ඩිප්ලෝමා | ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා | මාස 06 | රු.10500/= | Cover all skills of English Language to enable students use the language efficiently and with confidence |
3. | A.N.D. in English (150 hrs) ඉංග්‍රීසි උසස් ජාතික ඩිප්ලෝමා | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.11000/= | Cover all skills of English language including literature to enable students use the language in efficient, authentic and diplomatic manner |
4. | Tamil Language (150 hrs) දෙමළ භාෂාව | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.9500/= | Cover all skills of Tamil Language required to use the language efficiently and professionally |
5. | Japanese Language (150 hrs) ජපන් භාෂාව | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.9500/= | JLPT - N5 & NAT - N5 Course Syllabues (රු. 1500.00 - පාඨමාලා ද්‍රව්‍ය සදහා) |
6. | Korean Language (150 hrs) කොරියන් භාෂාව | සෙනසුරාදා ප.ව. 1.00 සිට ප.ව. 5.00 | මාස 06 | රු.9500/= | Cover all skills of Korean Language required to use the language efficiently and professionally |
7. | Electrician (150 hrs) විදුලි කාර්මික ශිල්පි | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10000/= |
|
8. | Automobile Technician (150 hrs) මෝටර්රථ කාර්මික ශිල්පි | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10000/= |
|
9. | Air Conditioning & Refrigeration Mechanic (150 hrs) ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පි | ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10000/= |
|
10. | Radio, T.V. & Allied Equpment Repairer (150 hrs) රූපවාහිනී, ගුවන්විදුලි හා ආශ්රිත උපකරණ අළුත්වැඩියා ශිල්පි | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10000/= |
|
11. | Secretarial Practice (150 hrs) ලේකම් පරිචය | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.9500/= |
|
12. | Advanced Certificate Cources in the Pre School Teacher Training (170 hrs) පෙර පාසැල් ගුරු පුහුණු උසස් සහතිකපත්‍ර | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.20000/= |
|
13. | Baker (150 hrs) බේකරි ශිල්පි | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10000/= |
|
14. | Professional Cookery (150 hrs) වෘත්තීය සුපශාස්ත්‍රය | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10500/= |
|
15. | Beautician (150 hrs) රූපලාවන්‍ය ශිල්පි | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10500/= |
|
16. | Hair Stylist (150 hrs) කොණ්ඩා මෝස්තර ශිල්පි | ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10500/= |
|
17. | Certificate Courses in Human Resource Management (150 hrs) මානව සම්පත් කළමනාකරණ සහතිකපත්‍ර | ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 1.00 දක්වා | මාස 06 | රු.17500/= |
|
18. | Certificate in Computer Applications (150 hrs) පරිගණක යෙදවුම් සහතිතකපත්ර | සෙනසුරාදා 8.30 - 4.00 ඉරිදා 9.00 - 4.00 සඳුදා සහ බ්‍රහස්පතින්දා 4.00 - 7.00 | මාස 06 | රු.10500/= |
|
19. | Computer hardware Technician (150 hrs) පරිගණක දෘඩාංග ශිල්පි | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10500/= |
|
20. | Cake & Cake Structures (150 hrs) කේක් හා කේක් ආකෘති නිර්මාණය | ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.10000/= |
|
21. | Handicraft (150 hrs) අත්කම් | ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.9500/= |
|
22. | Dress Making (With out Blocks) (150 hrs) පතරොම් රහිත ඇඳුම් කැපීම හා මැසීම | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.9500/= | කාන්තා හා ළමා ඇඳුම් |
23. | Certificate in Computer Based Accounting (150 hrs) පරිගණකගත ගිණුම්කරණ උසස් සහතිකපත්‍ර | ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.15000/= |
|
24. | Professional Web Designing for Beginners (150 hrs) වෙබ් අඩවි නිර්මාණය | සඳුදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 4.00 - ප.ව. 7.00 දක්වා | මාස 06 | රු.10500/= |
|
25. | Mass Coomunication (150 hrs) ජන සන්නිවේදනය | සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා | මාස 06 | රු.9500/= | භාෂා පරිචය, මුද්‍රණ සන්නිවේදනය, විචාර හා රසාස්වාදය, කාව්‍ය/ගීත/නාට්‍ය විධී, ගුවන් විදුලි / රූපවාහිනි සන්නිවේදනය, සිනමාව, දැන්වීම්කරණය, නිර්මාණකරණය,නව මාධ්‍ය |
26. | Desktop publisher & Computer Graphic Designer (150 hrs) පරිගණක චිත්‍රක නිර්මාණ | සෙනසුරාදා ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා | මාස 06 | රු.13500/= |
|
මධ්‍යස්ථානභාර නිලධාරි,
ජාතික තරුණ සේවා සභාව,
අංක 65,
හයිලෙවල් පාර,
මහරගම.