NYSC Header
Apply Today/අයදුම් කරන්න

Event Details

Back To All Event

Film Festival Postponed

  • December 1, 2025
  • 10.00AM - 10.00PM
විශේෂ දැනුම්දීමයි!!!
රට තුළ මේ වනවිට උද්ගතව ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් ජාතික තරුණ සේවා සභාව පැවැත්වීමට සූදානම් කර තිබූ CINEWAVE සිනමා ප්රදර්ශනය සහ උළෙල තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව දැනුම් දෙන්නෙමු.