NYSC Header
Apply Today/අයදුම් කරන්න

Event Details

Back To All Event

අලුතින් හිතන තාරුණ්‍යයට සරුසාර හෙටක්

  • June 17, 2022
  • 10.00AM - 10.00PM

අලුතින් හිතන තාරුණ්‍යයට සරුසාර හෙටක්"
තරුණ  ගොවි සතිය - සමාරම්භක අවස්ථාව

ජාතික තරුණ සේවා සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් කාර්යාලය  ආශ්‍රිත ගෙවතුවගා වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් යායවත්ත  පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කරනලදි. මේ අවස්ථාව, ජාතික තරුණ සේවා සභාවේ ,දකුණු පලාත්  අධ්‍යක්ෂ තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.