අධ්යාපන අමාත්යාංශය සහ හෝමාගම කලාප අධ්යාපන කාර්යාලය එක්ව සංවිධානය කල වෘත්තිය මාර්ගෝපදේශ සහ අධ්යාපන ප්රදර්ශනය හෝමාගම සේනානායක ක්රීඩාංගනයේදී 2025.06.12 .අද දින පැවැතුණා .
එම වැඩසටහන් නියෝජනය කළ ජාතික තරුණ සේවා සභාවේ වෘත්තිය මාර්ගෝපදේශන හා උපදේශන අංශය එම අධ්යාපන වැඩසටහනට සහභාගී වූ දරුවන්ට වෘත්තිය ලැදියා පරීක්ෂනය ඇතුළු සහ උපදේශන සේවාවන් රැසක් ලබාදීමට දායකත්වය ලබා දුන්නා....සහබාගික ගුරු භවතුන් සහ පාසල් සිසුන් තමා පාසලට පැමිණ එම සේවාවන් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඉදිරි දිනයන්හිදී එම ඉල්ලීම් ඉටුකර දීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු කරනවා...