නාට්ටිකාරයෙක් වෙන්න ලේසි නෑ. අපි මේ හදන්නෙම ඒ අමාරු වැඩේට අත්වැලක් දෙන්න. ඔයා ඇතුලෙ හැංඟිලා ඉන්න නාට්ටිකාරයට අවස්ථාවක් දෙන්න අදම අයදුම් කරන්න.
තරග අංශ හයක් යටතේ සිංහල/දෙමළ/ ඉංග්රීසි මාධ්යවලින් කෙටි හා දිගු නාට්ය මේ සඳහා ඉදිරිපත් කරන්න පුලුවන්.
පිටපත් භාර ගන්නා අවසන් දිනය:
2025 සැප්තැම්බර් 30
සම්බන්ධීකරණය:
මහේෂ් චන්ද්රසේන
071 821 9836