NYSC Header
Apply Today/අයදුම් කරන්න

Event Details

Back To All Event

CINEWAVE National Youth Film Festival 2025

  • November 26, 2025
  • 10.00AM - 10.00PM
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන CINEWAVE- ජාතික චිත්‍රපට උළෙල වෙනුවෙන්, කෙටි චිත්‍රපට/ වාර්තා චිත්‍රපට/ AI කෙටි චිත්‍රපට යන තරඟ අංශ තුන යටතේ නිර්දේශිත චිත්‍රපට ප්‍රදර්ශනය
නොවැම්බර් මස 28,29 දෙදින
සවස 4.30ට ජාතික චිත්‍රපට සංස්ථාවේ "තරංගනී" ශාලාවේදී පැවැත්වේ.