News Details

Back To All News

රට තුල පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස මිලියන 5ක් වන ශ්‍රී ලාංකේය තාරුණ්‍ය වගා කටයුතු සඳහා මෙහෙයවීමේ මෙහෙය වීමේ අරමුණින් සංවිධානය කොට ඇති

  • June 2, 2022
  • 10.00AM - 10.00PM

රට තුල පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස මිලියන 5ක් වන ශ්‍රී ලාංකේය තාරුණ්‍ය වගා කටයුතු සඳහා මෙහෙයවීමේ මෙහෙය වීමේ අරමුණින් සංවිධානය කොට ඇති "අලුතින් හිතන තාරුණ්‍යට සරු සාර හෙට තරුණ ගොවි සතිය" වගා සංවර්ධන වැඩසටහන ආරම්භය.