NYSC Header
Information Officer

News Details

Back To All News

කොරියානු තානාපති ටයිකොන්ඩෝ තරගයේ ජය සංකේත ප්‍රදානය

  • August 4, 2022
  • 10.00AM - 10.00PM

කොරියානු තානාපති ටයිකොන්ඩෝ තරගයේ ජය සංකේත ප්‍රදානය

කොරියානු තානාපති ටයිකොන්ඩෝ ශූරතාවලියේ ජය සංකේත ප්‍රදානය කිරීම යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සිදු විය.

මෙම අවස්තාවට මෙරට සිටින කොරියානු තානාපති සන්තෝෂ් වොන්ජිං ජියොං ( Santhush Woonjin JEONG) මහතා, සභාපති මාස්ටර් ලී ‍මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ජාතික ටයිකොන්ඩෝ සංගමයේ සභාපති චමින්ද පුංචිහේවා මහතා ඇතුලු ටයිකොන්ඩෝ සංගමයේ නිලධාරීන් සහභාගී වූහ.