News Details

Back To All News

2024 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම

  • January 1, 2024
  • 10.00AM - 10.00PM

2024 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම

ජාතික තරුණ සේවා සභාව 2024 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ජනවාරි මස පළමු වන දින සභාපති / තරුණ සේවා අධ්යක්ෂ ජනරාල් පසිදු ගුණරත්න මහතාගේ ප්රධානත්වයෙන් සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂවරුන් ඇතුලු නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණි.