ඩිජිටල් ව්යවසායකත්වය, පරිඝනක නිර්මාණය සඳහා AI, ඡයාරූපකරණය, කෘෂිකර්මාන්තයට AI යන අංශ යටතේ මෙම වැඩසටහන් සංවිධාන කොට තිබූ අතර මෙරට තාරුණ්යය වෘත්තීය සහ ජීවන නිපුණතාවයෙන් මෙන්ම AI හරහා ඩිජිටල් කුසලතාවයෙන් පිරිපුන් තරුණ පිරිසක් ගොඩ නැගීම මූලික වැඩසටනෙ හි අරමුණ විය...!