News Details

Back To All News

Bachelor Of Applied Information Technology

  • October 12, 2023
  • 10.00AM - 10.00PM

මනා පුහුණුවකින් හෙබි වෘත්තිකයෙකු ලෙස රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් අතැතිව ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසෙන්න SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය මඟින් පිරිනමන

ව්‍යවහාරික තොරතුරු තාක්ෂණ උපාධිය

Bachelor of Applied Information Technology


✔️තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවීමට අපේක්ෂා කරන සිසුන් සඳහාම සම්පාදනය කරන ලද තුන් අවුරුදු උපාධි පාඨමාලාවකි.

✔️ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ජාතික තරුණ සේවා සභාවේ හා ජාතික යොවුන් සේනාංකයේ සහයෝගයෙන් පැවැත් වේ.

✔️ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ඇත.

✔️ දිවයින පුරා මධ්‍යස්ථාන 76ක දී ඉගෙනුම් කටයුතු කිරීමට පහසුකම් .

✔️ ඇතුලත්වීමේ සුදුසුකම් : ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ විභාගය සාමාන්‍ය සාමාර්ථ (3S) ක් හෝ ඉහළ ප්‍රතිඵලයක් සමඟ සමත්වීම.

✔️ අවම ගාස්තු

▪️පළමු වසර  - මාසිකව රු. 10,250

▪️දෙවන වසර - මාසිකව රු. 15,375

▪️තෙවන වසර - මාසිකව රු. 20,500

✔️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට දිවයිනේ විශිෂ්ටතම ආයතනයන්හි පුහුණුව ලැබීමට අවස්ථාව.

අදම අයදුම් කරන්න
https://bit.ly/DAITapp

වැඩි විස්තර සඳහා අමතන්න - 0707 866 866