News Details

Back To All News

His Excellency President Mr. Ranil Wickremesinghe Participated In An Observation Tour Of The Ratmalana Lalith Athulathmudali Vocational Training Center.

  • February 22, 2024
  • 10.00AM - 10.00PM

His Excellency President Mr. Ranil Wickremesinghe participated in an observation tour of the Ratmalana Lalith Athulathmudali Vocational Training Center.

ජාතික තරුණ සේවා සභාවේ, රත්මලාන ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා අද දින (22) අතිගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා සහභාගී විය.
ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, ජනාධිපති තරුණ හා තිරසර සංවර්ධනය පිළිබඳ අධ්යක්ෂ රන්දුල අබේධීර, ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්යස්ථාන භාර නිලධාරි බී. එම්. රනිල්, සහකාර නිලධාරි සුමිත් ප්රියශාන්ත යන මහත්වරුන් සහ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.