NYSC Header
Information Officer

News Details

Back To All News

ආපදා/ හදිසි ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන , ජාතික තරුණ සේවා සභාව

  • November 30, 2025
  • 10.00AM - 10.00PM

ආපදා / හදිසි ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන

ඌව පළාත

  • බදුල්ල:  බදුල්ල දිස්ත්‍රික් කාර්‌යාලය (055-2223916)

  • මොණරාගල:  මොණරාගල දිස්ත්‍රික් කාර්‌යාලය (055-2276065)

නැගෙනහිර පළාත

  • අම්පාර: අම්පාර දිස්ත්‍රික් කාර්යාලය (063-2223322)

  • ත්‍රිකුණාමලය:  ලව්ලෙන් පුහුණු මධ්‍යස්ථානය (026-2225199)

සබරගමුව පළාත

  • රත්නපුර:  ඇඹිලිපිටිය පුහුණු මධ්‍යස්ථානය (071-5820698 OIC / 047-2261069)

  • රත්නපුර:  පැල්මඩුල්ල පුහුණු මධ්‍යස්ථානය (077-5640778 OIC / 045-2275992)

  • කෑගල්ල:  කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය (035-2221295)

වයඹ පළාත

  • පුත්තලම:  හලාවත දිස්ත්‍රික් කාර්යාලය (032-2222224)

  • කුරුණෑගල:  කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය (037-2227100)

මධ්‍යම පළාත

  • නුවර එළිය:  නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය (052-2222965)

  • මහනුවර:  පොල්ගොල්ල පුහුණු මධ්‍යස්ථානය (081-2499500)

  • මාතලේ:  නාඋල පුහුණු මධ්‍යස්ථානය (066-2222004)

දකුණු පළාත

  • ගාල්ල:  ඇල්පිටිය පුහුණු මධ්‍යස්ථානය (091-2291960)

  • මාතර:  මාතර පුහුණු මධ්‍යස්ථානය (041-2222938)

  • හම්බන්තොට:  යායවත්ත පුහුණු මධ්‍යස්ථානය (047-22244911)

උතුරු මැද පළාත

  • අනුරාධපුර:  අනුරාධපුර යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල කාර්යාලය (025-2222099)

  • පොළොන්නරුව:  පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය (027-2222295)

බස්නාහිර පළාත

  • කොළඹ:  රත්මලාන පුහුණු මධ්‍යස්ථානය (071-4427917)

  • කොළඹ:  හෝමාගම තරුණ මධ්‍යස්ථානය

  • ගම්පහ:  මීරිගම පුහුණු මධ්‍යස්ථානය (033-2273373)

  • කළුතර:  පානදුර පුහුණු මධ්‍යස්ථානය (038-2230706)

උතුරු පළාත

  • යාපනය:  යාපනය දිස්ත්‍රික් කාර්යාලය (021-2222526)

  • වව්නියාව:  වව්නියාව දිස්ත්‍රික් කාර්යාලය (024-2221862)

  • කිලිනොච්චි:  කිලිනෝච්චිය දිස්ත්‍රික් කාර්යාලය (021-2285547)

  • මන්නාරම:  මන්නාරම දිස්ත්‍රික් කාර්‌යාලය (023-2222007)


හදිසි තොරතුරු ලබාදීම සහ සම්බන්ධීකරණ ප්‍රධාන හෙහෙයුම් මධ්‍යස්ථානය (ජාතික තරුණ සේවා සභාව, මහරගම)

  • දුරකථන: 011-2844779

  • WhatsApp: 070-1553202