NYSC Header
Apply Today/අයදුම් කරන්න

News Details

Back To All News

Youth With Agri Vista 2025 කෘෂි ප්‍රදර්ශනය

  • July 29, 2025
  • 10.00AM - 10.00PM
ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ දොළුව, අරලිය උයන කෘෂි පුහුණු මධ්යස්ථානයට වසර හතක් සපිරීම නිමිත්⁣තෙන් සංවිධානය කළ කෘෂි ප්රදර්ශනය ජූලි 27, 28, 29 තෙදින තුළ පෙ.ව. 9.30 සිට ප.ව.4.00 දක්වා මධ්යස්ථාන පරිශ්රයේදී පැවැත්වේ ...!
කෘෂි ක්ෂේත්රයේ නව දැනුම ලබාගැනීමට මෙන්ම ඩ්රෝන උපකරණ භාවිතය මගින් කෘෂි ක්ෂේත්රය සංවර්ධනය කර ගැනීමට අවශ්ය අත්දැකීම් ලබාගැනීමට ද මෙහිදී අවස්ථාව ලැබුනි...!!