NYSC Header
Apply Today/අයදුම් කරන්න

News Details

Back To All News

Youth Link Sri Lanka - Youth Exchange Program

  • November 9, 2025
  • 10.00AM - 10.00PM
Youth Link - Srilanka
තරුණ හුවමාරු වැඩසටහනේ තවත් අදියරක් ලෙස පැවැත්වුණු සංස්කෘතික වැඩසටහන් අතර යාපනය නගරයේ නේවාසිකව සිටින දකුණේ තරුණ තරුණියන් හා යාපනය නගරයේ සිටින තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පෙරදින රාත්රියේ පැවැත්වුණු වැඩසටහන සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්යක්ෂ/ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න ද සහභාගී විය.