NYSC Header
Apply Today/අයදුම් කරන්න

News Details

Back To All News

35th National Youth Sports Fest 2025 ජාතික ක්‍රීඩා උළෙලේ අපේක්ෂිත කාර්ය භාරය පිළිබඳ සාකච්ඡාවක්

  • November 12, 2025
  • 10.00AM - 10.00PM
එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජාතික ක්රීඩා උළෙලේ සංවිධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡා වටය අද දින හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
හෝමාගම ප්රාදේශීය සභාවේ සභාපති, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න සහ හෝමාගම ප්රාදේශීය ලේකම්වරයා ගේ ප්රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට විදුලි බල මණ්ඩලය, ජලපවහන මණ්ඩලය, ටෙලිකොම් ආයතනය, හෝමාගම පොලිසිය,පළාත් සෞඛ්ය සේවා කාර්යාලය, හෝමාගම මූලික රෝහල ආදී ආයතන ද සම්බන්ධ විය.
මෙහිදී උළෙලේ කටයුතු සාර්ථක කර ගැනීමට අපේක්ෂිත කාර්යභාරයන් පිළිබඳ සාකච්ඡා කෙරුණි.