🏢 National Youth Services Council
Youth Link Srilanka තරුණ හුවමාරු වැඩසටහන යටතේ යාපනය දිස්ත්රික්කයේ සිව්වන දිනය අදයි. සංස්කෘතික විවිධත්වයන් තුළ සහෝදරත්වය ගොඩනංවන ක්රියාකාරකම් අද දිනයේද සිදු කෙරුනි.