NYSC Header
Information Officer

News Details

Back To All News

Youth Link Srilanka සහෝදරත්වය අරගෙන උතුරෙන් නැගෙනහිරට......

  • November 10, 2025
  • 10.00AM - 10.00PM
Youth Link Srilanka දෙවන අදියර ඊයේ (9) දින මන්නාරම මඩු ප්රාදේශිකයේදී පැවැත්වුණි.
රත්නපුර Youth Club තරුණ තරුණියන් 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම මන්නාරම් තරුණ තරුණියන් ආදරයෙන් සහෝදරත්වයෙන් පිළිගත්හ.
මෙම තරුණ තරුණියන් ලබන 14 දක්වා දිස්ත්රික්කය පුරා පැවැත්වෙන වැඩසටහන්වලට සහභාගී වීමට නියමිතය.