🏢 National Youth Services Council
ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක තරුණ ගොවි සතියට සමගාමිව උලපනේ පුහුණු මධ්‍යස්ථානයේ තරුණ පිරිස, කාර්යය මණ්ඩලය එක්ව වගා සංග්‍රාමය කටයුතු සදහා මූලික කටයුතු අද දින ආරම්භ කලා..