DD Application

News Details

Back To All News

ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක තරුණ ගොවි සතිය

  • June 17, 2022
  • 10.00AM - 10.00PM

ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක තරුණ ගොවි සතියට සමගාමිව උලපනේ පුහුණු මධ්‍යස්ථානයේ තරුණ පිරිස, කාර්යය මණ්ඩලය එක්ව වගා සංග්‍රාමය කටයුතු සදහා මූලික කටයුතු අද දින ආරම්භ කලා..