Supply Application - Sinhala circular
Supply Application Form - Sinhala
Supply Application - English Circular
Supply Application Form - English
Supply Application Form - Tamil

News Details

Back To All News

18 වෙනි යෞවන සමාජ සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම

  • June 24, 2022
  • 10.00AM - 10.00PM

18 වෙනි යෞවන සමාජ සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම 

18 වෙනි යෞවන සමාජ සම්මේලනයේ අභිනව නිළධාරි මණ්ඩලයේ ප්‍රථම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද දින ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ගරු සහාපති රවීන්ද්‍ර සමරවික්‍රම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය
                 එහිදී වර්තමාන තාරුණ්‍යයේ ගැටළු සඳහා පිළිතුරු සෙවීමට ජාතික තරුණ සේවා සභාව හා එක්ව යෞවන සමාජ සම්මේලනය විසින් ක්‍රියාත්මක කලයුතු වැඩසටහන් හා ව්‍යාපෘතීන් පිළිබඳව ද යෞවන සමාජ ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා නව යෝජනා සම්බන්ධයෙන් ද සාකච්ඡා විය