NYSC Header
Apply Today/අයදුම් කරන්න

News Details

Back To All News

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ආයතන සමඟ වූ සාකච්ඡාව

  • August 12, 2022
  • 10.00AM - 10.00PM
ජගත් තරුණ දිනය නිමිත්තෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංංශයේ ආයතන වන ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යන ආයතනයන්හි ප්‍රගති සමාලෝචනය හා ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම පසුගියදා (2022.08.12) සිදු කෙරිණි
 
 ඒ සඳහා  සහභාගිත්වය
 01. ගරු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා 
02. ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම මැතිතුමා 
03. සභා අධ්‍යක්ෂවරුන්  
04. අතිරේක ලේකම් 
05. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්