News Details

Back To All News

පොළොන්නරුව යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලය සඳහා වන කාර්යාලය විවෘත කිරීම හා සංගීත හා ක්‍රීඩ භාණ්ඩ ලබාදීම

  • August 13, 2022
  • 10.00AM - 10.00PM
පොළොන්නරුව යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලය සඳහා වන කාර්යාලය විවෘත කිරීම හා සංගීත හා ක්‍රීඩ භාණ්ඩ ලබාදීම පසුගියදා සිදු කෙරිණි.
 
 ඒ සඳහා ගරු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර සමරවික්‍රම මැතිතුමා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යන අයගේ සහභාගිත්වයෙන් සිදු විය.